දිවංගත නෙල්සන් මැන්ඩෙලාට කොළඹින් ඉඩක්. විරු පිළිරූ සියල්ල එකම තැනකට?

May 7, 2020 at 5:01 PM

 

දිවංගත දකුණු අප්‍රිකානු නායකයෙකු වන නෙල්සන් මැන්ඩෙලාගේ පිළිරුවක් කොළඹ නගරයේ ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩ ලබා දීමට රජය තීරණය කරයි.

ඊයේ කැබිනට් මණ්ඩලය ඊට අනුමැතිය ලබාදුණි.

 

නෙල්සන් මැන්ඩෙලා වර්ණභේදවාදය දකුණු අප්‍රිකාවෙන් තුරන් කළ නායකයායි.
1818 /7/ 18 උපත ලද එතුමන් 2013/12/15 අභාවප්‍රාප්ත විය.