හෙට සිට ගෑස් බෙදා හැරිම ඇරඹේ
ගෑස් රැගත් නෞකා දෙකක් සඳහා ලිට්රෝ සමාගම විසින් මුදල් ගෙවිම සිදුකර තිබෙනවා. මෙට්ට්‍රික් ටොන් 2,800ක් සහිත නෞකාවක ගෑස් ගොඩබෑමේContinue Reading
ගෑස් රැගත් නෞකා දෙකක් සඳහා ලිට්රෝ සමාගම විසින් මුදල් ගෙවිම සිදුකර තිබෙනවා. මෙට්ට්‍රික් ටොන් 2,800ක් සහිත නෞකාවක ගෑස් ගොඩබෑමේContinue Reading
හෙට දිනයේ පැය 03යි මිනිත්තු 40ක විදුලි කප්පාදුවක් කිරිමට සැලසුම් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටියි. PowerContinue Reading
රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය පහතින්. පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරයContinue Reading
හෙට දිනයේ පැය 03යි මිනිත්තු 40ක විදුලි කප්පාදුවක් කිරිමට සැලසුම් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටියි. PowerContinue Reading
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ටඅනුකූලව අද රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළුදිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙනContinue Reading
දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1190ක් සඳහා ඉන්ධන නිකුත් කිරීම ඉදිරි දින 03 තුල දී සිදුකරන බවත් ඒ හේතුවෙන් ඉන්ධනContinue Reading
රට තුළ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සදහන් කළා.Continue Reading
අද උදෑසන 09ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ රංජිත් සියඹලාපිටිය යන මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවයිContinue Reading
උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000 මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවContinue Reading
කොළඹ, පිටකොටුව බෝධිය අසල ඉදිකර තිබු වෙසක් තොරණ අද සවස ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කඩා වැටී තිබෙනවා. මේ එහිContinue Reading
නව අමාත්‍යවරුන් සිව්දෙනෙකු දිවුරුම් දෙනු ලැබුවා.
හෙට දිනය සඳහා සැලසුම් කර තිබු පැය 05ක විදුලි කප්පාදුව පැය 03යි මිනිත්තු 20ක් දක්වා සංශෝධනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයContinue Reading
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ටඅනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (13)පෙ.ව 06.00ට ඉවත් කෙරේ. එය ප.ව. 02.00ට යලි පැනවෙන අතරContinue Reading
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 17 දෙනෙකුට කොටුව අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා. ඒContinue Reading
නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමටContinue Reading
හෙට දිනයේදී පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම විසින් සිය අනුමැතියContinue Reading
තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා. “මේ රටට ඉක්මනින් රජයක්Continue Reading
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 9.00 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතව ඇත.
රටේ ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අද පස්වරු 3.00 ට විශේෂ පක්ෂ නායක රැස්වීමක්Continue Reading
දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවනු ලැබූ ඇඳිරි නීතිය අනිද්දා (12) උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයContinue Reading
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කොළඹ, නවම් මාවතේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා ඇතිContinue Reading
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අද අලුයම් කාලයේදී ආරක්ෂක අංශ විසින් අරලියගහ මන්දිරයContinue Reading
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද රාත්‍රී 7.00 සිට හෙට දින උදෑසන 7.00 දක්වා බලContinue Reading
ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින් රැසකගේ නිවාස රැසකට විරෝධතාකරුවන් විසින් පහරදී විනාශ කර සිටිනවා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ කුරුණෑගල,Continue Reading
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරContinue Reading
ප්‍රචණ්ඩත්වයෙන් වර්ථමානයේ ඇතිවී තිබෙන ගැටලු වලට විසඳූම් නොලැබෙන බවත් දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන සහ සහභාගිවන්න විසින් සිදුකරන ප්රචණ්ඩ ක්‍රියා තරයේContinue Reading
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටිනවා. මිට පෙර පොලිසිය පැවසුවේ බස්නාහිර පලාතටContinue Reading
අග්‍රාමාත්‍යවරයාට සහය පළකරමින් අද දිනයේදී අරලියගහ මන්දිරය අසලට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් විසින් ගාලු මුවදොර පිහිටි “ගෝඨා ගෝContinue Reading
අග්‍රාමාත්‍යවරයාට සහය දක්වමින් අරලියගහ මන්දිරය අසලට පැමිණි ආධාරකරුවන් ඒ අසල පිහිටි “මයිනා ගෝ ගමට” පැමිණ එහි ඉදිකර තිබු අට්ටාල වලට පහරදීමContinue Reading
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්නොවන ලෙස බල කරමින් මේ වන විට අරලියගහ මන්දිරය අසල මහජන විරෝධතාවයක් මේ වන විටContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත අද සහ හෙට යන දිනයන් හිදී කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සඳහා ගෑස්Continue Reading
හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරිම සීමා කිරීමට පියවර ගෙන ඇත.Continue Reading
හෙට දිනයේදී පැය 03 යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටිනවා.Continue Reading
හිටපු අග්‍රාමාත්‍ය රනිල වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට දැන් මහජන විරෝධතාවයක් පැවැත්වෙමින් තිබෙනවා.
ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නිතිය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිති මාධ්‍යContinue Reading
නියෝජ්‍ය කතානායකවරයා ලෙස ඊයේ දිනයේ දී තේරී පත්වූ රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඊයේContinue Reading
පාර්ලිමේන්තුව ආසන්නයේ විරෝධතාවයේ නියුතු අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසුවියන් විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් සහ අධි පීඩනContinue Reading
රටේ ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 5.30ට විශේෂ අමාත්‍ය මණ්ඩලContinue Reading
හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදාContinue Reading
ආණ්ඩුවට එරෙහි රට පුරා අද දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සහ වැඩවර්ජනයට වෘත්තිය සමිති දෙදහසකට අධික සංඛ්‍යාවක් එක්වන බව වෘත්තීය සමිතිContinue Reading
අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සඳහා යලි සීමා පැනවීමක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත්Continue Reading
හෙට දිනයේ සිට ලබන මැයි මස 08 වෙනිදා දක්වා පැය 03යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදු කිරිමට ලංකා විදුලිබලContinue Reading
පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා වැඩි ජන්ද 83කින් තෝරා පත් කර ගනු ලැබුවා. රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ජන්දContinue Reading
ඉන්ධන අලෙවියෙන් ලබන පාඩුව අවම කිරීමට සහ ඉදිරියේදී ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ගැනීම සඳහා LIOC සමාගම සහContinue Reading
නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම සඳහා මේ වන විට පාර්ලිමේන්තුවේ රහස් ජන්දයක් පවත්වනු ලබනවා. ඒ නියෝජ්‍ය කථානායක ධුරයContinue Reading
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට තවත් පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් ඊයේ ළඟා වී ඇති බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයContinue Reading
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුලු සියලුම ශාඛා කාර්යාලවල එක් දින හා සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් බාර ගැනීමේContinue Reading
හෙට දිනයේදී පැය 03යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදු කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇත. එම කාලContinue Reading
ඖෂධ සපයා ගැනීමේ දී මතුවන ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල මේContinue Reading
සමගි ජන බලවේගය සිය විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මහතා සහ අග්‍රාමාත්‍යContinue Reading
පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ සමගි ජනබලවේග මන්ත්‍රීවරු පිරිසක් අතර අද සමගි ජනබලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගේ නිවසේContinue Reading
රට තුළ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක් ලබාදීමට රජයෙන් තීරණයContinue Reading
රටේ දේශපාලඥයින් ඇතුළු ඔවුන්ට සම්බන්ධ පුද්ගලයින් විසින් සිදුකරනු ලැබූ විවිධ දුෂණ වංචා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරනු ලැබූ දුෂණContinue Reading
දේශීය සහල් සම්බන්ධයෙන් උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පහතින් දැක්වේ :
ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් පවතින්නේ නම් ඒ සඳහා දැනුම්දීමට විශේෂ දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේContinue Reading
නවසීලන්තය විදෙස් සංචාරකයන් සඳහා සිය දේශසීමා අද සිට යළි විවෘත කර තිබෙනවා. ඒ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා වසරContinue Reading
ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සහ ඩිපෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බව බලශක්ති අමාත්‍ය, කාංචන විජේසේකරContinue Reading
දැවැන්ත මඩු මත්ස්‍යයකු රුපියල් එක්ලක්ෂ හැත්තෑ හය දහසකට මුදලකට වැලිගම මිරිස්ස ධිවර වරායේදී අලවි කල බව මිරිස්ස ධිවර වරාය පවසනවා.Continue Reading
ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ සවස 6.30ට පමණContinue Reading
පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙතෙක් ලංකා සතොස වෙත පමණත් නිකුත් කළ ආනයනික සහල් තොග සියලු සුපිරි වෙළෙඳසැල් වෙතContinue Reading
ඛනිජ තෙල් සංස්ථාවේ ඩිපෝවලට අවශ්‍ය සියලුම ඉන්ධන තොග දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඉන්ධන ප්‍රවාහනය කිරීමContinue Reading
ලෝක කම්කරු දිනය හේතුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි හමුවේ කොළඹ නගරය අවට හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙනවා.Continue Reading
ඉන්ධන ප්‍රවාහනය සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචිය වහාම ආරම්භ කරන ලෙස බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.Continue Reading
පසුගියදා සංශෝධනය දිව්රුම් දුන් නව කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් හුවා දක්වමින්, නව ගැසට් නිවේදනයක් 1978 දෙවැනිContinue Reading
වර්තමානයේ මෙරට ක්‍රියාත්මක වන අගය එකතු කිරීමේ බද්ද හෙවත් වැට් බදු ප්‍රතිශතය නියත වශයෙන්ම තිරසර නොවන අතර, එය, ඉහළ නැංවීමContinue Reading
ඖෂධ 60ක මිල යළි සංශෝධනය කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.ඒ අනුව, අදාළ ඖෂධ වර්ග වල මිලContinue Reading
මැයි මස 01 වෙනිදා සිට 04 වෙනිදා දක්වාවූ කාල සීමාවේදී පැය 03 යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරිම සඳහා ලංකාContinue Reading
ලබන සඳුදා (02) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර මැයි දිනය ඉරිදා දිනයට යෙදී තිබීමContinue Reading
සියලු පක්ෂවලින් සැදුම්ලත් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපතිContinue Reading
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේContinue Reading
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සඳහා ඉදිරි මාස දෙක තුළ මූලික එකඟත්වයකට පැමිණීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහContinue Reading
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට කෑගල්ල ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න CID ය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වෙඩිContinue Reading
ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් අද දැවැන්ත සංකේත වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිතිContinue Reading
විදේශ විනිමය සංචිත පහල වැටීම නිසා ජනතාව මුහුණදෙනු ලබන දුෂ්කරතා අවම කිරීමට විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ පරිත්‍යාගශීලින්ගෙන් සහාය අපේක්ෂාContinue Reading
රංගන ශිල්පිනි අනුෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය අද උදෑසන අභාවප්රප්ත වු බවයි කළුබෝවිල රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. රෝගීContinue Reading
හෙට දිනයේ සිට ලබන සිකුරාදා දිනය දක්වා පැය 03යි මිනිත්තු 20 ක කාලයක් සඳහා විදුලි සැපයුම අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලයContinue Reading
පසුගියදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයක් පාලනය කිරිම සඳහා පොලිසිය විසින් කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් නියෝග නිකුත් කළ අයව වහාමContinue Reading
කොළඹ, මරදාන ප්‍රදේශයේ පිහිටි ශාන්ත ජෝසප් විදුහලේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න සැලවීමත් සමග ගිනි නිවීම් රථ 05ක් එහි පිටත්Continue Reading
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකඟ බව ජනාධිපති ගෝටාභය රජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙතContinue Reading
නව අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අලි සබ්රි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්Continue Reading
රජයේ සේවා වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂ චක්‍රලේඛයක් සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්යාං, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්Continue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී කිලෝග්‍රෑම් 12.5 බරින් යුත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රු.2185කින් මිල ඉහළ දැමේ. ඒ අනුවContinue Reading
තමන් කිසි සේත්ම අගමැති ධුරයෙන් ඉල්ලා අස්නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු සහ පළාත් සභාContinue Reading
විදුලි බිල 100%කින් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි ව තිබෙන බව සඳහන් වනවා. විදුලි බල මණ්ඩලය කළContinue Reading
මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන ලෙසත් බදු ඉහළ නංවන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාව නම්‍යශීලීContinue Reading
සහාධිපත්‍ය දේපළවල අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 75,000 කට හෝ ඊට වැඩි වශයෙන් ආයෝජනය කරනු ලබන විදේශිකයින්ට හෝ විදේශීය සමාගම්වල අධ්‍යක්ෂකවරුන්ටContinue Reading
සිමෙන්ති මිල නැවත වරක් ඉහළ දැමීමට නිෂ්පාදකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ සිට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් සිමෙන්තිContinue Reading
තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. එලෙස පැමිණි පිරිස අතර කුඩාContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේContinue Reading
අද රාත්‍රියේ දී ඉන්ධන මිල නැවතත් වැඩි කිරිමට සුදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. ඔහු මේContinue Reading
හෙට දිනයේදී පැය 04යි මිනිත්තු 30 ක කාලයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසම විසින්Continue Reading
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. එම විශේෂ ප්‍රකාශය පහතින් … අපේ ප්‍රධානම ප්‍රශ්නContinue Reading
ශ්‍රී ලංකා කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ සූර කෞෂල්‍යා මධුෂානි අභාවප්‍රාප්ත වී තිබෙනවා. 26 හැවිරිදි ඇය දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටිContinue Reading
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ, විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක් අරඹා තිබෙනවා. සරසවි කිහිපයක සිසුContinue Reading
හෙට දිනයේ සිට එළෙඹෙන අප්‍රේල් මස 27 වෙනිදා දක්වා යන කාල සීමාව සඳහා දිනකට පැය 4යි මිනිත්තු 30ක කාලයක් සඳහාContinue Reading
© Newswire.lk