කොවිඩ්19 ආසාදිත සංඛ්‍යාව 797 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. අද අලුතින් 23 දෙනෙකු හඳුනා ගැනිනි. මේ අතර කොවිඩ්19 ආසාදිත බවට සලකා තිබූ තිදෙනෙකුට එම වෛරසය ආසාදිත වී නැතැයි ද අද පස්වරුවේ හෙලිවිය. 2020-05-06