ගතවූ පැය 24 තුළ මෙරට අලුතින් කොවිඩ්19 ආසාදිතයින් වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. ඒ අනුව 690 වැනි ආසාදිතයා වාර්තා වූයේ ඊයේ රාත්‍රී 9 ට පමණය. 2020-05-02