ශ්රී ලංකන් ගුවන් සමාගම පසුගිය දින කිහිපයේම ඉන්දියාව ,නේපාලය යන රටවල සිරවී සිටි සිසුන් ඇතුලු පිරිසක් මෙරටට රැගෙන ආවා .කෙසේ වෙතත් එහිදී වැඩි මුදලක් අය කල බවට පැතිරුණු චෝදනා ගැන ශ්රී ලංකන් සමාගම මෙලෙස ප්රතිචාර දක්වා තිබේ . 2020-04-26