ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් අද කතානායක නිල නිවසේදී පැවැත්විණ. මේ ඒ ගැන නිකුත් කෙරුණු වාර්තාව යි. රැස්වීමට අගමැතිවරයා, හිටපු කතානායකවරයා ,හිටපු විපක්ෂනායකවරයා ඇතුළු ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් එක්ව සිටියහ. 2020-04-23