ගුරුවරියන් සඳහා සාරිය වෙනුවට ගැලපෙන පහසු ඇඳුමක් අනුමත කරන්නැයි ගුරු සංගම් කල ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සිය තීරණය ප්‍රකාශ කරයි. ඔහු පවසන්නේ එවැනි වෙනසක් සිදු නොකරන බවයි. 2022-11-04