ලබන දෙසැම්බර් මාසයේ මුල් සතියේ පැවැත්වීමට නියමිත ව තිබූ උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට තීරණය කර තිබේ.
සිසුන් ගෙන් සහ විවිධ පාර්ශ්ව වෙතින් ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 දා පැවැත්වෙන අතර, උසස්පෙල විභාගය ආරම්භ වන්නේ ලබන වසරේ ජනවාරි 23 දායි.