ලබන සතියේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා යන දිනවල පාසැල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ බ්‍රහස්පතින්දා දිනයේ දී පසළොස්වක පොහොය යෙදී තිබීම හේතුවෙන්. සිකුරාදා දිනයේදී සිසුන් සඳහා මාර්ග ගත ලෙස හෝ නිවසේ සිට සිදුකරන ක්‍රියාකාරකම් ලබාදීමට යෝජනා කර ඇත. 2022-08-05