අරලියගහ මන්දිරය තුලදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු අද අලුයම ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බව වාර්තා වනවා. 2022-07-12