බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ කිහිපයකට ඇඳිරි නිතිය පැනවේ

July 8, 2022 at 8:04 PM

අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

Image