වහාම ක්රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් පෙට්ට්රල් නිකුත් කිරීම සීමා කර තිබෙනවා. ඒ අනුව, ත්රිරෝද රථයකට රු. 2500/-, යතුරුපැදි සඳහා රු. 1500ක් සහ සෙසු වාහන සඳහා රු. 7000 දක්වා සීමා කොට ඇත. 2022-06-28