ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර මතයෙන් තීන්දු කළේය.
ධම්මික පෙරේරා මහතා පවසා තිබුණේ අදාල තීන්දුව ප්‍රකාශ කෙරෙන තුරු තමන් අදාල මන්ත්‍රී ධුරය භාරනොගන්නා බවයි.