ගාලුමුවදොර හා විරෝධතා ප්‍රදේශ වල සැරිසැරීමේදී ප්‍රවේශම් වන්නැයි පොලීසියෙන් නිවේදනයක්

June 17, 2022 at 10:17 PM

පොලිස් මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය මගින් දැක්වෙන්නේ ගාලුමුවදොර හා විරෝධතා ප්‍රදේශ වල විවිධ අපරාධ  ක්‍රියා වාර්තාවන බවයි.