වෙගා අංගනයට ගිය ඇමෙරිකානු තානාපතිනිය

June 16, 2022 at 2:01 PM

මෙරට එක්සත් ජනපද තානාපති ජුලී
චංග් මහත්මිය,  විදුලියෙන්  ධාවනය වන වාහන අංශය තවදුරටත් සංවර්ධනය
කිරීම සඳහා උපකාර කිරීමට VEGA Innovations ආයතනය වෙත තාක්ෂණික සහය
ලබා දීමට  වූ ගිවිසුමක් අත්සන් කළාය .

(USAID) මේ සඳහා අරමුදල්  සපයන අතර, ඒ හරහා, විදුලි “ත්‍රිරෝද රථ” ඇතුළුව විදුලියෙන් ධාවනය වන වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා VEGA Innovations විසින් දරන වෑයම්වලට සහය ලබාෙදනුඇත.