රාජ්‍ය සේවකයින් විදෙස් රැකියා වලට යොමුකිරීම සඳහා වන වැඩපිළිවෙළ ඉදිරියේදී රාජ්‍ය පරිපාලන අමාත්‍ය වරයා විසින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද කැබිනට් ප්රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේය.
එම වැඩපිලිවෙලට අදාල අයදුම් පත් භාරගැනීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් සිදුකෙරේ.
පහත සබැඳිය ඔස්සේ ඊට ඇතුලත් විය හැකිය.