වහාම ක්‍රියාත්මක වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහල දමාතිබේ. මාස දෙකකට පසු ලාෆ්ස් ගෑස් දිවයිනපුරා බෙදාහැරීම අද සිට ආරම්භ කෙරේ.
කෙසේවෙතත් මාර්තුමාසයේ සිදුකල මිල වැඩිවීමට අනුව ගෘහස්ථ ගෑස් මිල රුපියල් 4199ක් ලෙසපැවැති කිලෝ 12.5 සිලසිලින්ඩරය ක මිල රුපියල් 2651 කින් ඉහල ගොස් තිබේ.
කිලෝ 5 සිලින්ඩරයක් රුපියල් 1680 කට පැවැති නමුත් දැන් එය රුපියල් 2740ක් වන අතර වැඩිවීම රුපියල් 1060කි.
ලිට්‍රෝ ගෑස් මිල දැනට පවතින්නේ කිලෝ 12.5ක සිලින්ඩරය ක් රුපියල් 4860ක් හා කිලෝ 5 සිලින්ඩරය ක් රුපියල් 1945කටය.