අමාත්‍යංශ වල කාර්‍යයන් සහ වගකීම් ප්‍රකාශයට පත්කරමින් නිකුත්කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය ට ආයතන 42ක් ගැසට් කර ඇත.
අග්‍රාමාත් ස්යහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට ශ්‍රීලංකා මහබැංකුව සහ සියලු රාජ්‍ය බැංකු ඇතුලුව ආයතන 57ක් ගැසට් කර තිබේ.
නිකුත්කළ ගැසට්ටුවට අනුව අඩුම ආයතන ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේයි . ඒ ආයතන දෙකකි.