මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ගනුලැබූ නිවැරදි නොවන තීරණ රැසක් සම්බන්ධයෙන් හෙලිවෙයි

May 26, 2022 at 7:15 AM

මහබැංකු අධිපතිවරයා ඇතුළු මහබැංකුවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ හෙලිවී ඇත්තේ මෙරට ණය තිරසර බව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 වසරේදී අනතුරු අඟවමින් ණය ප්‍රතිවුහගත කිරීමක් සඳහා උපදෙස් දී ඇති  බවය.