ගෑස් බෙදා හැරීමගැන කෝප් කමිටුවෙන් ලිට්‍රෝ සමාගම නිර්දේශ. කොළඹ ,ගම්පහට වැඩිපුර ගෑස් දෙන්න කියයි. ගෑස් මිල සූත්‍රයකුත් ?

May 20, 2022 at 6:32 PM

පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමේ නිලධාරීන් සමග මෙම සාකච්ඡාව අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණ.