අගමැතිට සහය පළ කරමින් විරෝධතාවයක්

May 9, 2022 at 10:46 AM

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්නොවන ලෙස බල කරමින් මේ වන විට අරලියගහ මන්දිරය අසල  මහජන විරෝධතාවයක් මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.

මේ අතර අද උදෑසන මොරටුව නගර සභාව ඉදිරිපිට ද aඅගමැතිවරයාට සහය පළකරමින් විරෝධතාවයක් පැවතියා.