අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Senior DIG Police asks public not to violance , in today #harthal pic.twitter.com/YoUkn2e4Gt
— Vajira Sumedha🐦 🇱🇰 (@vajirasumeda) May 5, 2022
මේ අතර පොලිස් මාධ්‍ය කොට්ටාශයද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ අන් අයගේ අයිතිවාසිකම් වලට ගරු කරමින් කටයුතු කරන ලෙසයි.