පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ඉල්ලන සරසවි සිසු පා ගමනට පොලීසියෙන් බාධා , පාර්ලිමේන්තුව අසල මාර්ග කීපයක් සම්පූර්ණයෙන්ම වැසේ

May 4, 2022 at 4:10 PM

කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය  මගින් සංවිධානය කරන විරෝධතා පා ගමන ක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තව අවට මාර්ග කීපයක තදබදයක් මතුව ඇත.

මේවන විට පොලීසිය එම පා ගමන වළක්වා ලමින් රැඳී සිටිති.