අනුරට එරෙහිව යෝෂිත නඩුමගට

May 4, 2022 at 9:43 AM

දූෂණ විරෝධී හඬ සංවිධානය මගින් හෙලිදරව් කරන ලද චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ පවසයි.