ඖෂධ 60ක මිල යළි සංශෝධනය කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.ඒ අනුව, අදාළ ඖෂධ වර්ග වල මිල 40% කින් ඉහළ දමන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඖෂධ සඳහා එම ගැසට් නිවේදනය මගින් උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කර ඇත.
අති විශේෂ ගැසට් නිවේදනය පහතින් :