රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි

April 29, 2022 at 3:08 PM

ලබන සඳුදා (02) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර මැයි දිනය ඉරිදා දිනයට යෙදී තිබීම හේතුවෙන්.