අද පැවැත්වෙන දීපව්‍යාප්ත වර්ජනයට සමගාමීව දිවයිනේ අපනයන සැකසුම් කලාප වල සේවකයින් විරෝධතා ව්‍යාපාරවලට ද එක්ව සිටිති.
මේ වන විට වාර්තා වන්නේ බැංකු , රාජ්‍ය ආයතන , දුම් රිය සහ බස් සේවා මෙන්ම වතු ආශ්‍රිතවද සේවා බිඳවැටීම් වාර්තා වන බවයි.
ගුරු සංගම් රැසක්ම වර්ජනයට සහය පලකර ඇති බැවින් පාසල් ද අද ක්‍රියාත්මක වන්නේ නැහැ.
මේ කොග්ගල අපනයන සැකසුම් කලාප සේවකයින් අද විරෝධතා වලට එක් ව සිටි අයුරුයි.