පසුගියදා රඹුක්කන ප්රදේශයේ පැවති මහජන විරෝධතාවයක් පාලනය කිරිම සඳහා පොලිසිය විසින් කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් නියෝග නිකුත් කළ අයව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්රාත් වාසනා නවරත්න්න මහත්මිය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුවා. 2022-04-27