රාජ්‍ය ආයතන සහ සේවකයින් සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්

April 26, 2022 at 6:16 PM

රජයේ සේවා වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂ  චක්‍රලේඛයක් සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාං, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත නිකුත් කර තිබෙනවා.

ව්‍යාපෘති වියදම් පාලනය කිරීම සඳහා ක්‍රමයක්, ඉන්ධන, සන්නිවේදන වියදම් අඩු කිරීම සහ සුබසාධන සහ සහන වියදම් අත්හිටුවීම සඳහා ක්‍රමවේදයන් 17 ක් අඩංගු විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම විශේෂ චක්‍රලේඛය පහතින් දැක්වේ :