විරෝධතා වලදී ප්‍රචණ්ඩත්වය එපා – ජනපති

April 20, 2022 at 12:30 PM

සාමකාමී උද්ඝෝෂණ සඳහා ඇති මහජන අයිතියට කිසිලෙසකින්වත් බාධාවක් නෑ. රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පොලීසිය විසින් සිදුකරනු ඇති.

සිද්ධිය සම්බන්ධයෙන් අතිශය කනගාටු වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් කියා සිටියි.