අද මධ්‍යම රාත්‍රියේ සිට් ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක පාන් රාත්තලක් රු.30 කින් ද අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රු.10 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. 2022-04-19