මෙරට බලපත්රලාභී වාණිජ බැංකු කිහිපයක් අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල ලෙස රුපියල් 330ක් ලෙස දක්වා තිබෙනවා. අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 320ක් ලෙසයි. මේ වන විට රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ වටිනාකම සියයට 65කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වෙළෙදපල ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ. 2022-04-11