තීරණාත්මක මොහොතේ අවශ්‍ය සංශෝධන සිදුකරන්න- යුරෝපා සංගමය

April 8, 2022 at 2:39 PM

යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනිම සඳහා අවශ්‍ය සංශෝධන නොපමාව කළයුතු බවයි.