ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවාදය අතරතුර ඇතිවූ උණුසුම් හුවමාරුවක නිරත වූ චමින්ද විජේසිරි සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රිවරුන් දෙදෙනා විවාදය අවසන් වනතුරු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස කථානායකවරයා විසින් වේත්‍රධාරීවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. 2022-04-08