මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

April 5, 2022 at 3:05 PM
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ එස්.ආර්.ආර්ටිගල මිට සුළු මොහොතකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා.