නව මුදල් ඇමති ඉල්ලා අස්වෙයි

April 5, 2022 at 12:35 PM

මුදල් අලි සබ්රි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.