මුදල්, විදේශ සහ අධ්‍යාපන මෙන්ම මහාමාර්ග සඳහා අමාත්‍ය වරු පත්කලේ රජයේ සහ පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු සභානායකවරයා ද වන අතර මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක වරයා ද වෙයි.
අදාල නිවේදනය පහලින්.

