ඇමතිවරුන් සිව්දෙනෙක් දිවුරුම් දෙයි

April 4, 2022 at 12:09 PM

නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි.

ඒ අනුව, නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන , විදේශ කටයුතු ඇමති ලෙස මහා චාර්ය ජී.එල්. පිරිස් සහ මහා මාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු දිවුරුම් දී ඇත.