ඇඳිරිනීතිය සම්බන්ධයෙන් ජනපති ගෙන් හවත් ගැසට් නිවේදනයක්

April 2, 2022 at 9:53 PM

ඇඳිරිනීතිය සම්බන්ධයෙන් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව සඳුදා අලුයම 6 තෙක් කිසිදු පොදු ස්ථානයක අවසර නොලබා රැඳී සිටීම තහනම්වේ.