ලබන සතියේ පාසැල් පැවැත්වීම ගැන නිවේදනයක්

April 2, 2022 at 6:11 PM

අප්‍රේල් 4 සිට 8 වනදා දක්වා වාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් සිසුන් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මේ අතර දෛනිකව සිදුකරනු ලබන විදුලි කප්පාදුව හේතුවෙන් අප්‍රේල් මස වාර අවසාන නිවාඩුව ලබන සඳුදා සිට ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනා කර තිබෙනවා.