රාජ්‍ය අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යොමු කරයි

April 2, 2022 at 12:07 PM

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැයි 01 වැනිදා සිට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනපතිවරයාට දැනුම් දී තිබේ.

ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු ඇතුළු කරුණු 06ක් පිළිබඳව අවදානය යොමු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට ලිපියක් ද යොමු කර ඇත.