අප්‍රේල් ජූනි සහ ජූලි මාස වල කල් ඉකුත් වන රියදුරු බලපත් සඳහා වලංගු කාල සීමාව දීර්ඝ කර තිබේ. ඒ අනුව අප්‍රේල් සිට ජුනි මස 30 දක්වා කල් ඉකුත් වන බලපත් සඳහා මාස හයක් ද, ජූලි මාසයේ සිට සැප්තැම්බර් 30 දක්වා කල් ඉකුත් වන බලපත් සඳහා මාස තුනක් ද ලබා දෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. 2022-04-02