ඉන්ධන රැගත් නෞකාවක් දිවයිනට

April 2, 2022 at 10:34 AM

ඉන්දියානු ණය ක්‍රමය යටතේ මෙරටට ලබාදෙන ඩිසල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

එම ඉන්ධන අද සවස් කාලය වන විට බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත නිකුත් කිරීම ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.