කොළඹ ප්‍රදේශ රැසකට ඇඳිරි නිතිය පැනවේ

April 1, 2022 at 12:41 AM

කොළඹ උතුර ,දකුණ ,නුගේගොඩ, ගල්කිස්ස සහ කැලණිය යන පොලිස් බලප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.