ඉන්ධන පරිභෝජනය අවම කිරිමට අගමැති ලේකම් කාර්යාලයේ සහ අගමැතිවරයා යටතේ ඇති අමාත්‍යාංශවල සේවය කරනු ලබන සේවකයින් ගෙන් අත්‍යාවශ්‍ය රාජකාරී හැර සෙසු පිරිස් සඳහා නිවසේ සිට රාජකාරී කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය ලේකම්ට උපදෙස් ලබා දී තිබෙනවා. 2022-03-31