පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ එම පිරිස විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබු පෙත්සම් විභාගයට ගැනීමෙන් අනතුරුවයි. 2022-03-31