ලංකා IOC ඉන්ධන මිල යලි ඉහලට, නව මිල මෙන්න

March 25, 2022 at 10:34 PM

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට සියලු වර්ගයේ පෙට්‍රල් වර්ගවල ලීටරයක මිල රු:49 කින් ඉහළ දමන බව
ලංකා අයි. ඕ. සී. සමාගම පවසයි.

ලංකා IOC සමාගම මීට දින කීපයකට පෙර ද පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දැමීය.

ඒ අනුව නව මිලගණන් වන්නේ
ඔක්ටේන් 92: රුපියල් 303
ඔක්ටේන් 95: රුපියල් 332