නගරාන්තර, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එලෙස වැඩි කරනු ලැබූ දුම්රිය ගාස්තු පහතින් දැක්වේ. 2022-03-24