ඩොලරය තවත් නගී

March 21, 2022 at 11:48 AM

මෙරට වාණිජ බැංකු වල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු 280-285 ලෙස දක්වා තිබේ.

පසුගිය මාර්තු 7 වැනිදා වනවිට එම අගය පැපැවතියේ රුපියල් 200ක් ලෙසිනි.

එදින රුපියල ඩොලරයට සාපේක්ෂව නිදහස් කිරීමට මහ බැංකුව තීරණය කල අතර මේ වනවිට මහබැංකුවේ ඩොලරයක විනිමය අනුපාතය රුපියල් 275ක් ලෙස දැක්වේ.