පසුගිය දා තායිලන්තයේ දී ජීවිතක්ෂයට පත්වූ හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් ගේ දේහය පිලිබඳ පවුලේ අවමංගලෝතසවය අද පැවැත්වුණි.
ඒ ඕස්ට්‍රේලියාවේ ශාන්ත කිල්ඩා පා පන්දු ක්‍රීඩාංගනයේදීයි.
ඔහුගේ දේහය පිලිබඳ රාජ්‍ය අවමංගලෝත්සවය ලබන 30 දා පැවැත්වේ.
හිටපු ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් වන මයිකල් ක්ලාර්ක් සහ ඇලන් බෝඩර් ද මෙම අවස්ථාවට එක් විය